ගැබිනි සමයේ සය වන සතිය
චූටියා නිසා අම්මා දැන් හරිම පරිස්සම්
අදට හරියටම සති හයයි. කිව්වත් වගේම කාලය ගෙවෙන්නේ හරිම හෙමිහිට. එහෙම නේද? මේ චූටියා බණ්ඩිය ඇතුළට වෙලා පාළුවෙන් ඉන්නවා...
ගැබිනි සමයේ සත්වන සතිය
චූටියා ගැන හිතලා හිතලම අම්මාගේ හිත පිරිලා
චූටි පැටියට දැන් සති හතක්. අපහසුතා කොයිතරම් දැණුනත් එයා ගැන හිතේ ඇදුණු රූපෙත් එක්ක කාලෙ ගත කරන එක...
ගැබිනි සමයේ අටවන සතිය
තාත්තා අද නිවාඩුයිලු. මොකද දන්නවද ? අම්මා එක්ක ක්ලිනික් යන්න...
තාත්තා දැන් ඉන්නේ හරිම ආඩම්බරෙන්. හරියට රටක් රාජ්‍යයක් අයිති වුණා වගේ. ඇත්තටම හිතුවොත් ලෝකයක් අතට...
ගැබිනි සමයේ නමවන සතිය
දැන් මගේ පැටියට සති නවයයි, අනේ... එයා මිදි ගෙඩියක් තරමයිලු
අම්මෙක්ගේ ජීවිතයට ලැබෙන අත්දැකීම් පුදුම සහගතයි. කුසේ වැඩෙන පුංචි පැටියා මිදි ගෙඩියක් තරමයි කිව්වම අම්මට...
ගැබිනි සමයේ දහවන සතිය
එයාට මාව දැන් වෙනදටත් වඩා ලස්සනට පේනවලු...
අම්මෙක් වෙන්න යන කාන්තාව ඇත්තටම හරිම සුන්දරයි. හැම කෙනෙක්ම එයාව දකින්න කැමති මුහුණේ පිපුණු සුන්දර හිනහවත් එක්ක. දැන්...
ගැබිනි සමයේ එකොලොස්වන සතිය
චූටියා ගැන හිතලා අම්මා බෝවෙන ලෙඩ රෝග වලිනුත් පරිස්සම් වෙන්නම ඕනේ......
අම්මා දැන් බොහොම පරිස්සමෙන් ජීවත් වෙනවා. ඒ චූටියට තියෙන ආදරේ නිසාමයි. හැකි තරම් රෝගී...
ගැබිනි සමයේ දොලොස්වන සතිය
අපි ෂොපින් යමුකෝ... චූටියටත් එක්ක මගේ ඇදුම්වල ඉඩ මදියි
ඔන්න දැන් නම් අම්මට තිබුණු අපහසුතා ටිකෙන් ටික මගහැරිලා ගිහින්. චූටියා නිසා අම්මට තියෙන ඇදුම් අදින්න...