උතුම් මාතෘත්වයට පෙරවදන්…

සොබා දහමේ අපූර්වතම දායාදයක් ලෙස මව් කුස තුළ ඇරඹෙන ජීවය මොලොවට බිහිවන
තෙක් ඔබ යායුතු නිවැරදි ගමන් මග දැන ගැනීමට ඔබට අවශ්‍ය දැනුම, පියවරෙන් පියවර
මෙලෙස ගොනු කරමු.

මෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු
අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද
සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා
විසිනි. ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.

පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වීමේදි, ඔබේ දරුවාව ඒ සඳහා සූදානම් කර තැබීමේ උපදෙස්

ගර්භණී සමයේ පළමු ත්‍රෛමාසිකය - Pregnancy First Trimester in Sinhala

ගර්භණී සමයේ දෙවන ත්‍රෛමාසිකය - Pregnancy Second Trimester in Sinhala

ගර්භණී සමයේ තුන්වන ත්‍රෛමාසිකය - Pregnancy Third Trimester in Sinhala