- Advertisement -

ඔබේ ගෙදරින් අදම පටන් ගන්න……

-

කොම්පෝස්ට් පොහොර ඔබම සාදා ගන්න


making_compostඔබ දිරන කසළ ලෙස වර්ගීකරණය කළ කොටස යොදාගෙන කොම්පෝස්ට් පොහොර සෑදීම   ඔබට ලේසියෙන්ම කරන්න පුළුවන්. සමහර අයගේ අදහසක් තියනවා මේ කොටස් දිරලා කොම්පෝස්ට් වෙනකල් දුර්ගන්ධයක් තියන නිසා ප්‍රායෝගිකව කරන්න අපහසු දෙයක් කියලා. ඒත් ඔබට ඒ ගැන නිවැරදි දැනුමක් තියනවා නම් මෙය ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.  ඔබේ ගෙවත්තට අවශ්‍ය පොහොර ටික මේකෙන් ලැබෙනවා වගේම අපද්‍රව්‍ය කරදරයටත් නොවරදින විසඳුමක්! ඇත්තටම මෙතනදී නම් පළාත් පාලන අංශයේ මැදිහත් වීමක් අවශ්‍යයි කියලා මා පෙන්වා දෙනවා. එම ආයතන කොම්පෝස්ට් භාජන පහසු මිළට හඳුන්වා දීමට කටයුතු කළොත් එය මේ සඳහා යොමුවන්නන්ට විශාල දිරි ගැන්වීමක් වේවි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article